CONNEXION sur notre site Web ou ENREGISTREZ-VOUS
ජීවමෘත යනු එළ ගවයින්ගේ ගොම, ගව මුත්‍රා යොදාගනිමින් නිපදවා ගන්නා ක්ෂුද්‍ර ජීවී ද්‍රවණයකි. එබැවින් මෙය භාවිතයෙන් පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ සංඛ්‍යාව හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. එය කාබනික දියර පොහොර මෙන්ම පාංශු සත්කාරකයක් ලෙසද ක්‍රියා කරයි.